2024 මාර්තු මාසයේදී වාර්ෂික ක්‍රිඩා උළෙල උත්කර්ශවත් ලෙස පවත්වනු ලබයි...!
නායකත්ව පුහුණු වැඩමුළුව ... 2023.11.18 , 19 දෙදින පුරා අප පාසලේ දී පැවැත්වුණි....
2023.12.15 වන දින සංඝමිත්තා මහා විදුහලේ පොළ පැවැත්වීමට නියමිතව තිබේ.
2023.11.28 දින "සුළලිත ගී අඬහැර සුයාමය" ගීත රසවින්දනාත්මක වැඩසටහන සාහිත්‍යධර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.
ප්‍රාථමික අංශයේ දරුවන්ගේ බැති ගී රස වින්දන වැඩසටහන -2023.11.28