බප/කැල සංඝමිත්තා මහා විද්‍යාලය

ක්රීඩා තරඟය

19_8US _The Tennis Match Medals Souvenir Fans Zinc Alloy Official Sport Match Adward The School Sports Meeting Medal Award Free Shipping - Souvenirs - AliExpress.jpg
WhatsApp Image 2023-12-11 at 00.43.54.jpeg

 

සමරමු බැති ගී ගයා
හෙයියන්තුඩු සඟමිත් විදුහල් මාතා

සතර අමා රස කිරි දී සනසා
විදු ආලෝකෙන් අප සිත සතපා
අනාගතේ ශ්‍රී ල‍‍ංකාවේ 
ධීරවීර දරු කැල බැවිනා 
ශක්තිය ලැබ පිබිදේවා !

සමරමු බැති ගී ගයා.....

දෙස දෙස සුප​'තල නෙක නව නිපැයුම්
පුද ලද සිරි සරසවි සිසු දරුවන් 
අප​'තර බිහි කරවා
විදුහල් මව​..................................සැරදේවා !