|
1962 - 1970 |
D.C හෙට්ටිආරච්චි මයා |
|
වසර නවයක කාල සිමාවක් පාසල පාලනය කරන ලදි. |
|
1970 - 1979 |
D.B හෙට්ටිආරච්චි මයා |
|
වසර නවයක කාල සිමාවක් පාසල පාලනය කරන ලදි. |
|
1979 - 1994 |
චාල්ස් චන්ද්‍රරත්න මයා |
|
වසර දහසයක කාල සිමාවක් පාසල පාලනය කරන ලදි. |
|
1994 |
ගනේපොල මයා |
|
වසරක කාල සිමාවක් පාසල පාලනය කරන ලදි. |
|
1994 - 1998 |
සුගතදාස අලෝක බණ්ඩාර මයා |
|
වසර හතරක කාල සිමාවක් පාසල පාලනය කරන ලදි. |
|
1998 - 2014 |
ක්ලැරිස් සිරිවර්ධන මිය |
|
වසර දහසයක කාල සිමාවක් පාසල පාලනය කරන ලදි.ක්ලැරිස් සිරිවර්ධන මහත්මිය විදුහල්පති ලෙස පත්වු කාලයේ දී විද්‍යාගාරය, ක්‍රීඩාංගනය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර සාමාන්‍ය පෙළ දක්වා වූ පාසල මෙම වකවානුව වන විට උසස් පෙළ දක්වා වර්ධනය කර ගැනීමට හැකිවී ඇත. |
|
2014 - 2023 |
රසිකා මහේෂ්වරී සුදුදේව මිය |
|
වසර නවයක කාල සිමාවක් පාසල පාලනය කරන ලදි.සුදුදේව මහත්මිය පත් වූ අතර පාසලට තෙමහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීම, බුදු මැදුරක් ඉදිකිරීම ආදී කාර්යයන් සිදු කර ඇත. |
|
2023 සිට...... |
සුබානි වික්‍රමසිංහ මහත්මිය |
|
2023.04.03 දින සිට වර්තමාන විදුහල්පති සුබානි වික්‍රමසිංහ මහත්මිය කටයුතු කරනු ලබයි. |






