ජයග්‍රහණ
කේවළ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගත් බප/කැල/සංඝමිත්තා මහා විද්‍යාලයේ A.T.හසංගි නවෝද්‍යා දියනිය ට උණුසුම් සුබ පැතුම්....❤️
2nd WADO CHAMPIONSHIP 2023 තරගාවලියෙන් ඩබ්.ඩී දෙව්නි නිලක්ෂණා දියණිය තුන්වන ස්ථානයත්
ජ්‍යෙෂ්ඨ ගැහැණු (ඒකල) රාගධාරි දේශ් රාගය පළමුවන ස්ථානය දිනාගන්නා ලදී.
7 ශ්‍රේණියේ H.A.ලෙහන්ස සඳකැන් ශිෂ්‍යයා බස්නාහිර පලාත් තරගයේ විනෝදාස්වාද තරග අංශයෙන් ජයග්‍රහණය ලබා ඇත....






