බප/කැල සංඝමිත්තා මහා විද්‍යාලය

ක්රීඩා තරඟය

19_8US _The Tennis Match Medals Souvenir Fans Zinc Alloy Official Sport Match Adward The School Sports Meeting Medal Award Free Shipping - Souvenirs - AliExpress.jpg
WhatsApp Image 2023-12-11 at 00.43.54.jpeg

විදුහල්පති පණිවිඩය

සුබනි වික්‍රමසිංහ මිය

බප/කැල සංඟමිත්තා මහා විද්‍යාලය හෙයියන්තුඩුව ප්‍රදේශයේ පවතින ගුණාත්මක අවශ්‍යතා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කීරීම අපගේ අරමුණයි.එහි දි නව ලොවට සරිලන පුරවැසියෙකු බිහිකිරීම් සඳහා අවශ්‍ය දැනුම කුසලතා මෙන්ම සාමාජයට හිතකර ආකල්ප හා යහපුරුදු අත්පත් කර දීම අපගේ අරමුණ වේ. නව ලොව අභියෝග හමුවේ නොසැලෙන මනු ගුණ දම් සපිරි සිසු සිසුවියන් බිහිකිරීම සඳහා පාසල විසින් දියත් කර ඇති විවිධ ක්‍රියාවලීන් පසල අත්පත් කරගෙන ඇති ජයග්‍රහන තුලින් පෙනී යයි.

සුබනි වික්‍රමසිංහ මිය
විදුහල්පති
බප/කැල සංඟමිත්තා මහා විද්‍යාලය හෙයියන්තුඩුව.