2024 මාර්තු මාසයේදී වාර්ෂික ක්‍රිඩා උළෙල උත්කර්ශවත් ලෙස පවත්වනු ලබයි...!
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.